සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෘත්තීය අරගලය (PHOTO)

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෘත්තීය අරගලය (PHOTO)

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂාව සුරක්ෂිත නොකිරීම හා ගැටලූ සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් 2021.09.22 වන දින රට පුරා රෝහල් වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නියැලීම දකින්නට ලැබුණි.

කොවිඩ් නිරෝධායන හදිසි තත්වයන් හමුවේ විවිධ දුෂ්කරතාවන් ආර්ථික අර්බුද හා ආරක්ෂාව සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ලබා දුන් රු 7500ක් වූ කොවිඩ් විශේෂ දීමනාව නතර කිරීම, නිම කරනු ලබන රාජකාරීන් සඳහා නියමිත ගෙවීම් ලබා නොදීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛණ ප්‍රතිපාදන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමර්ග වල නියැලිනි.

මෙම පොරොන්දු වූ දීමනා ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී තම වෘත්තීය සමිති ක්‍රියාමර්ග දැඩිකරන බව වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වල නිහැළුනු සමිති නායකයෝ පැවසූහ.

1632322349757

1632322349769

1632322349776

1632322349782

1632322349793

1632322349799

1632323661813

1632323661823