ගුරු විදුහල්පති අරගලයට සහය පළ කරමින් දෙමව්පියන් රටපුරා උද්ඝෝෂණයක් (PHOTO)

ගුරු විදුහල්පති අරගලයට සහය පළ කරමින් දෙමව්පියන් රටපුරා උද්ඝෝෂණයක් (PHOTO)

දීප ව්‍යාප්ත ගුරු විදුහල්පති අරගලයට සහය පළ කරමින් දිවයිනේ පාසල් හත්සීයක් මූලික කොට ගනිමින් පැවති උද්ඝෝෂණ මාලාවක් පාසල් ඉදිරිපිටදී පැවැත් විය.

දෙමව්පියන් තම පාසල් ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත වූහ. විරෝධතාවයට එක්වූ  දෙමව්පියන් කියා සිටියේ පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුකොටගෙන ඉතා සීමිත පිරිසක් පාසල ඉදිරිපිටට ගෙනැවිත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගෙන යන සටනට ඔවුන්ගේ සහයෝගය ලබාදුන් බව යි.

teach protest

teach protest 5

dambulla

teach protest 8

teach protest 8