ඉන්ධන ගන්න QR CODE ක්‍රියාත්මකයි

ඉන්ධන ගන්න QR CODE ක්‍රියාත්මකයි

මැදපෙරදිග යුද්ධයත් සමග ඇතිවී ඇති ඉන්ධන ප්‍රවාහන අර්බුදය ත්‍රීව්ර වෙමින් පැවතින නිසා රජය විසින් ඉන්ධන සැපයිම සීමා කිරීමට තීරණය කර ඇති අතර ඒය ක්‍රියා්මක කර ඇත.

ඒ් පිළිබඳව බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.