නත්තල් සීයා ප්‍රමාද වී හෝ පැමිණේවී (VIDEO)

 “අපි නත්තල් සීයාට කතාකළා. ඔහු සුවෙන් ඉන්නවා . අනිවාර්යයෙන් ම ඔහු ඔබලාට තෑගි අරන් ඒවි.”

ලෝක සෞඛ්‍ය සංවිධානය නත්තල වෙනුවෙන් දරුවන්ට දුන් පණිවුඩය මෙන්න.