ඇඟලුම් සේවිකාවන් ප්‍රචන්ඩත්වයෙන් හා හිංසනයෙන් බේරාගනිමු - පද්මිණී වීරසූරිය (Video)

ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන සේවිකාවන් විවිධ කරදර හා අතවරයන්ට ලක්වන බව ස්ත්‍රී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා පද්මිණි වීරසුරිය පවසා සිටිනවා.

2023 නොවැම්බර් 25 ස්ත්‍රීන්ට එරෙහි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීමේ ජාත්‍යන්තර දින 16 යේ වැඩසටහන වෙනුවෙන් ඇය මේ බව පවසා සිටියේ "වැඩබිම" සමග කළ සාකච්ඡාවකදීය.

කම්කරු නීති සංශෝධනයත් සමග දැනට තිබෙන හිංසනය හා ප්‍රචන්ඩත.්වයට අමතරව අධික පැය 16ක පමණ වැඩ ප්‍රමාණයක් කිරීමට කාන්තාවන්ට සිදුවන බව ඇය පවසා සිටියා.

ඇගේ කතාව අහලම බලමු !