නුඹට - මට කළ නොහැක්කක් නොමැත...

නුඹට - මට කළ නොහැක්කක් නොමැත...

දෙපයින් නැගී සිටීමට වෙරදරන වීරිය දරන

අභීත කාන්තාවනි

විටෙක ඔබ මවක්

විටෙක ඔබ බිරිඳක්

තවත් විටෙක ඔබ සහොදරියක්

තවත් විටෙක ඔබ නැගෙණියක්

තවත් මොහොතක සෙනෙහෙබර හිතවතියක්

නුඹට - මට කළ නොහැක්කක් නොමැත

උදාවන සූර්යා මෙන් අවධිවන ඔබ

හිරු හා සමානව දෙන ආලෝකය ද

ඒ හා සමානව

යම් විටෙක පතුරුවා රශ්මිය සේද

ප්‍රතිචාර දැක්විය හැකි වුවද

ඉර සේ නොසොල්මන්ව සිටින්නේ

නුඹ සතුව ඉවසීම, දයාව, කරුණාව නිහතාමනී බව

හෘදයාංගම බව නිසා නොවේද ?

දුක් පීඩා බාධක කම්කටොලු

මැද ජීවිතය ජයගන්න

උරෙන් උර ගැටෙන

කාන්තාවන් වෙනුවෙන්

ජාත්‍යන්තර කාන්තා දින සැරුමට

මගේ හෘදයාංගම සුභ පැතුම්

එක් කරමි.

මම

devika kodithuwakku

| දේවිකා කොඩිතුවක්කු

සභාපති

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය