ඉන්දියාවේ කොවිඩ් රැල්ල දරුණුම තැනට ඇවිත්

ඉන්දියාවේ කොවිඩ් රැල්ල දරුණුම තැනට ඇවිත්

ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉතාම උච්ඡ තත්ත්වයට පත් වී ඇතැයි වාර්තා වේ.

ප්‍රධාන වශයෙන්ම එරට රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය ඉක්මවා රෝගීන් වාර්තා වීමත්, ඔක්සිජන් හිඟයත් ඇති බවත් රෝහල්වලට ඇතුළු වීමටත් පෙර රෝගීන් මිය යන ශෝචනීය පුවත් දසතින් වාර්තා වේ. නවදිල්ලියේ සහ මහා රාෂ්ට්‍රයේ වෛද්‍ය සේවා හිඟය දැඩිවම බලපා ඇත.

ගෙවුණු පැය 24 ඇතුළත වාර්තාගත අයුරින් රෝගීන් හමු වී තිබේ.