පිහි ඇණුම්වලින් කැනඩාවේ 10ක් මරුට

පිහි ඇණුම්වලින් කැනඩාවේ 10ක් මරුට

කැනඩාවේ මධ්‍යම සිස්කැච්වන් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකදී සිදුකළ පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 15 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්ථාන කිහිපයකදී මෙම පිහි ඇනුම් සිදුකර ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඝාතකයින් වෙනත් පළාතකට ගොස් සැඟව ඇති බව ආරක්ෂක අංශ පවසා ඇත.

මෙම ඝාතකයින් දෙදෙනකු ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති බව වාර්තා කර ඇත.