එංගලන්තයට ඉතිහාසයේ වාර්තාගත උෂ්ණත්වයක්

එංගලන්තයට ඉතිහාසයේ වාර්තාගත උෂ්ණත්වයක්
එංගලන්තයට ඉතිහාසයේ වාර්තාගත උෂ්ණත්වයක් ඊයේ දිනයේ වාර්තා වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
පළමු වරට එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබෙන අතර යුරෝපයේ රටවල් කිහිපයක පවතින ලැව් ගිනි තත්ත්වය නිසා මෙලෙස උෂ්ණත්වය ඉහල යාමට බලපා තිබෙන බවයි සඳහන් වෙන්නේ.
 

එමෙන්ම විදෙස් මාධ්‍ය ප්න්වා දෙන්නේ මෙම උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි.