විදේශගත වීමට අවස්ථා ඇති බව පවසමින් වංචනික ආයතන සහ පුද්ගලයින් මිනිසුන් රවටා මිලියන ගණනක් මුදල් කොල්ලකෑමට නැඹුරු වෙමින් සිටින බව පොලිසිය පවසයි.
විදේශගත වීම බොහෝ දෙනෙකුගේ ජීවිත සිහිනයක් වුවත් ඒ සිහිනය වෙනුවෙන් වංචාකරුවන්ට නොරැවටෙන ලෙස උපදෙස් දෙන පොලිසිය එවැනි රැවටිලිකාර ආයතන සහ පුද්ගලයින් හඳුනා ගත හැකි ලක්ෂණ කිහිපයක් ද පෙන්වා දෙයි. ඒ අනුව පහත සඳහන් කරුණු කෙරේ දැඩි අවධානය යොමු කරන ලෙස පොලිසිය විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ගෙන් ඉල්ලා දසිටී.
යන කරුණු ඔබට එම ආයතන හෝ පුද්ගලයින් හඳුනා ගැනීම පහසු කරයි.
ඔබේ විදේශ ගමන් බලපත්‍රය වලංගු මුද්‍රාවක් මත තැබිය යුතු අතර එමඟින් ඔබට වෙනත් රටකට යාමට ඉඩ සලසයි, ඔබව වංචාවකට හසු කර ගන්නා මකුළු දැලක් මත නොවේ. වැරදි පුද්ගලයින්ට මුදල් ලබා දීමෙන් ඔබේ සහ ඔබේ පවුලේ අනාගතය හෙළා නොදකින්න.
මූලාශ්‍රය – https://www.facebook.com/srilankapoliceofficial/
