වෘත්තීකයින් 03දා සිට නැවතත් සටනට ? (VIDEO)

බදු ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් ලබන 03 වනදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ජනාධිපතිවරයා වෙත් ලිපියක් යවමින් අවධාරණය කරන්නේ මෙම අර්බුදයට විසඳුමක් නොලදහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට යන බවයි.

මේ අතර ඔවුන් අවධාරණය කරන්නේ ජාත්‍යන්තර අරමුදල සමග තමන් සාකච්ඡා කළ බවත්, රජය  ඔවුන් වෙත නිවැරිදි  තොරතුරු ලබාදී නොමැති බවත්ය.