අද (05) දින හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වහයි

අද (05) දින හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වහයි

හැටන් ප්‍රෙද්ශයට පවතින අයහපත් කාළගුණය නිසා හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් අද (05) දිනයේ වසා තැබීමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ශ්‍රීදරන් මහතා පවසයි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා මෙම තීරණය ගෙන ඇත.