දීපව්‍යාප්ත සංචරණ සීමා ජූනි 07 දක්වා දිග්ගැස්සෙයි

දීපව්‍යාප්ත සංචරණ සීමා ජූනි 07 දක්වා දිග්ගැස්සෙයි
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 07 වැනිදා දක්වා දීර්ඝ කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශකර තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ජනතාවට ආසන්නතම වෙළෙඳ සැල වෙත යාමට මැයි 25,31 සහ ජුනි 04 දිනවල සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිත බවයි.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජොන්ස්ටන් මහතා මේ සම්බන්ධයෙන් නිවේදනය කර ඇත.
 

 
වැඩබිම පුවත් තවදුරටත් කියවන්න...