2020/2021 අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සම්බන්ධ වැදගත් නිවේදනයක්!

2020/2021 අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සම්බන්ධ වැදගත් නිවේදනයක්!
2020/2021 අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සම්බන්ධ වැදගත් නිවේදනයක් සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා විසින් නිකුත්ක්‍ර තිබේ.
 
එම නිවේදනයට අනුව 2022 මාර්තු මස 21 වෙනි දින ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂකවරුන් සමඟ පැවති සාකච්ඡාව හා බැදෙන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අභ්‍යාසලාභී උපාධිධාරීන්ට දැණුවත් කර ඇත.


වැඩබිම තවත් පුවත් කියවන්න...



සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...

1