ජාතික පාසල් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ට අවස්ථාවක් -ඉක්මනින් අයඳුම් කරන්න

ජාතික පාසල් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ට අවස්ථාවක් -ඉක්මනින් අයඳුම් කරන්න
අභ්‍යාසලාභී උපාධිධාරී ක්‍රමය යටතේ 2018,2019,2020 වසර වලදී රාජ්‍ය සේවය සඳහා බන්ඩ්න්හවාගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ජාතික පාසල්හි ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත් කැඳවා තිබේ.
 
ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා සංවර්ධන නිලධාරි සේවයේ නියුතු උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්හට ගුරු පත්වීම් ලබා දීමට නියමිත අතර ඒ සඳහා අයඳුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
 
ඒ අනුව dorec.moe.gov.lk දිගුව හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිස 2022.03.01 දින සිට ඒ සඳහා අයඳුම්කල හැකිය.
 
 
11