සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක් ආරම්භ කරයි (VIDEO)

සෞඛ්‍ය අමාත්‍යවරයා එකගවූ ඉල්ලීම් පිළිබද ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව ඉටු කිරීමට නොමැති තත්ත්වයක් තුළ  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අද (02) හා හෙට (03) දින සංඛේත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

වැටුප් විෂමතාවය සහා අතිකාල හා නිදර්ශක දීමනා ගැටලුව ඉතා පහසුවෙන් විසඳිය හැකි ගැටළුවක් වන සාකච්ඡා මගින් එකඟවූ තීරණ මෙතෙක් ක්‍රියාත්මක නොකර සිටිම මෙම වර්ජනයට හේතුව වේ.

(වීඩියෝ-අදදෙරණ)