අභ්‍යාසලාභී උපාධිධාරීන්ට විශේෂ සිහිකැඳවීමක්!

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට විශේෂ සිහිකැඳවීමක්!

සෞඛ්ය හේතුන් මත අමාත්යාංශයේ 06 වන මහලේ පිහිටි ඒකාබද්ධ සේවා අංශයේ ශාඛා කිහිපයක් සහ අභ්යාසලාභී උපාධිධාරී ශාඛාව දින කිහිපයක් වසා දැමීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාතශාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්...

140504177 1379094175762558 3786176262893994250 o