කොළඹ වරායේ අකුරට වැඩ

කොළඹ වරායේ අකුරට වැඩ

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට කොටස් විකිනීමට එරෙහිව වරාය වෘත්තීය සමිති ආරම්භ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඊයේ (29) සිට ආරම්භ කර ඇත.

වරාය වෘත්තීය සමිති විසින් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කලේ දහවල් පැවැති උද්ඝෝෂණයකින් පසුවය.

එහිදි වෘත්තීය සමිති නායකයින් පවසුවේ අකුරට වැඩකිරීම දිගින් දිගටම පවත්වා ගෙන නොයන බවත්, එය ඉදිරියේදී වෙනත් සටන් ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බවත්ය.