ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු රැසක් පියවීමට යයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු රැසක් පියවීමට යයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2018(2020) - ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත්කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් විවින් 2020.02.01 සහ 02 දිනවලදී පවත්වන ලද උක්ත තරඟ විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රථිඵල අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අයඳුම්කරුවන් 68 දෙනෙකුගේ නම් ඇතුළත් නාම ලේඛනය මෙලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

සුදුසුකම් සැපිරූ අයගේ නාමලේඛනය හා අමාත්‍යාංශයේ නිවේදනය පහතින් දැක්වෙයි.

147870932 1391502111188431 2175111996995206489 o

1

2

3