මවගේත් දරුවාගේත් මූලික හා මානව අයිතිය දෙන්න -මේ සඳහන අභ්‍යාසලාභීන් වෙනුවෙන්

මවගේත් දරුවාගේත් මූලික හා මානව අයිතිය දෙන්න -මේ සඳහන අභ්‍යාසලාභීන් වෙනුවෙන්

මවගේත් දරුවාගේත් මූලික හා මානව අයිතිය තහවුරු කරමින්  අභ්‍යාසලාභී උපාධිධාරීන්ට හිමි ප්‍රසූත නිවාඩුව ලබා දෙන ලෙස සංවර්ධන සේවා නිලධාරී සංගමය ඉල්ලීමක් කර තිබේ.

එහිදී රාජ්‍ය සේවයට බදවාගනු ලැබූ අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට හිමි දින 84ක ප්‍රසූත නිවාඩු හිමිකම වහාම ලබා දෙන ලෙස සංවර්ධන සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් ප්‍රකාශයක් ඉදිරි පත් කර තිබෙන අතර ඊට අදාළ පුවත්පත් ලිපිය පහතින් දැක්වෙයි.

152365597 782238615832631 4181712780312176520 o