රාජ්‍ය සේවයේ දීපව්‍යාප්ත රැකියා පුරප්පාඩු 4000ක්

රාජ්‍ය සේවයේ දීපව්‍යාප්ත රැකියා පුරප්පාඩු 4000ක්

 දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු 4000ක් පමණ හිඟ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෑම වසරකම වෛද්‍යවරු 1000ක් පමණ විශ්වවිද්‍යාලවලින් පිටවන බව සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඉන් කොටසක් පෞද්ගලික අංශයට සේවයට යන බවත්, තවත් කොටසක් උසස් අධ්‍යපනය සඳහා විදේශ ගතවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
විදේශ ගතවන ඇතැම් වෛද්‍යවරු නැවත මෙරටට නොපැමිණෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.