රාජ්‍ය සේවයේ සිටින අභ්‍යාසලාභීන්ට මේ ආරංචිය නම් සුබයි

රාජ්‍ය සේවයේ සිටින අභ්‍යාසලාභීන්ට මේ ආරංචිය නම් සුබයි
අලුතින් රාජ්‍ය සේවයට බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීනියන්ගේ සහ ඩිප්ලෝමාධාරිනියන්ගේ ප‍්‍රසූත නිවාඩු කප්පාදු කිරීමට එරෙහිව කළ අරගලය ජයගනී. ඒ අනුව ඉදිරියේ දී අභ්‍යාසලාභිනියන්ට වැඩකරන දින 84 සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු කාලයකි හිමිවේ.
 
එසේ ම මෙම චක‍්‍රලේඛය අනුව 2020 සැප්තැම්බර් 2 සිට අද දින දක්වා වැටුප් රහිත ප‍්‍රසූත නිවාඩු (අදාළ වැඩකරන දින 84ට අදාළව) ගත් නිලධාරිනියන්ට එම දිනයන් වැටුප් සහිත නිවාඩු දින ලෙස ගණන් ගැනේ.
 

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය