සියලූම රාජ්‍ය ආයතන වල කළමනාකරණ සේවා නිලධාරි පුරප්පාඩු තොරතුරු කැඳවයි

සියලූම රාජ්‍ය ආයතන වල කළමනාකරණ සේවා නිලධාරි පුරප්පාඩු තොරතුරු කැඳවයි

කළමනාකරණ සේවා නිලධාරි සේවය සඳහා සියලූම රාජ්‍ය ආයතන වලින් පුරප්පාඩු තොරතුරු කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් කටයුතු යොදා ඇත.

ඒ සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර, දින දහයක් තුළ තම ආයතනයේ අනුමත සේවක සංඛ්‍යාව, පුරප්පාඩු හා සිටින සේවක සංඛ්‍යාව වහාම දන්වා එවන ලෙස PACIS මෘදුකාංගය වෙත ප්‍රවේශ වී දන්වන ලෙස ඉල්ලා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.

updating the mso vacancies in pacis 2022 01 28