ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර, එහි උපලේඛනයක් මගින්, විදුලි බල සැපයුම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑ ම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත.

අතිවිශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.