දුම්රිය මගීන්ට දැනුම්දීමක් - වේළාවේ සංශෝධනයක්

දුම්රිය මගීන්ට දැනුම්දීමක් - වේළාවේ සංශෝධනයක්

අද (20) දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ දී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හී ධාවන වේලාවන් අද දිනයේ සිට සංශෝධනය වන අතර මිනිත්තු 10ත් 15ත් අතර කාලයකින් ධාවන වේලාවන් සංශෝධනය කර ඇති වැඩිදුරටත් සඳහන්වේ.