බිලියන ගනන් ආදායම් උපයන ආයතන විකිණීම ජාතික අපරාධයක් - දිවාකර ඇතුගල

බිලියන ගනන් ආදායම් උපයන ආයතන විකිණීම ජාතික අපරාධයක් - දිවාකර ඇතුගල

ටෙලිකොම් ආයතය හා ශ්‍රී ලංකා රක්ෂණ සමාගම මේ රටේ ආර්ථිකයට බිලියන් ගණන් ලාභ උපයන් ආයතනයක්, මහජන සුභසාධනයට දායකවන ආයතනයක් බව  රක්ෂණ පොදු සේවක සංගමයදිවාකර ඇතුගල මහතා මාධ්‍ය හමුවකදි පවසා සිටියා.

එම අදහස් දැක්වීම පහත විඩියෝවෙන් නරඹන්න...