නුවරඑළිය හා හැටන් පාසල් අද හෙට වසයි

නුවරඑළිය හා හැටන් පාසල් අද හෙට වසයි

නුවරඑළිය හා හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද සහ හෙට (6-7) වසා දැමීමට මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර ඇත.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.