ගුරු පුරප්පාඩු ගැසට් වෙයි - අනෙක් පළාත්වල අයටත් අයඳුම් කිරීමේ අවස්ථාව

ගුරු පුරප්පාඩු ගැසට් වෙයි - අනෙක් පළාත්වල අයටත් අයඳුම් කිරීමේ අවස්ථාව

උතුරු මැද පළාතේ පළාත් සභා පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ ඓ (අ) ශ්‍රේණියට පළාත් පාදකව බඳවා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

අයඳුම්පත් භාර ගන්නා අවසන් දිනය 2023 ඔක්තෝබර් මස 13 වෙනි දින වේ.

මෙම නිවේදනයට අනුව, ගැසට් කර ඇථි විෂයන් සඳහ සුදුසුකම් සහිත ප්‍රමාණවත් අයඩුම්කරුවන් සංඛ්‍යාවක් උතුරු මැද පළාත තුළින් තෝරා ගැනීමට නොහැකි වුවහොත් පමණක්,උතුරු මැද පළාතේ අවම වශයෙන් වසර 10ක් සේවය කිරීමට යටත්ව දීප ව්‍යාප්ත මට්ටමින් අයඳුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන් සම්බන්ධයෙන් සළකා බලන බවත් සඳහහ්න්. එසේම සම්මුඛ පරීක්ෂණයේදී ස්ථීර පදිංචි ඡන්ද හිමි නාම ලේඛණය හෝ ග්‍රාම නිලධාරී සහතික මගින් සනාථ කල යුතුයි.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර පහත සබැඳියෙන්..

https://governmentjobs.lk/image-view.php?vid=lpeklKE=&type=si

https://drive.google.com/file/d/1it7OYvPJd5wsM0tjHY8c9g_2HHm5ebie/view