ප්‍රති ත්‍රස්ත පණතින් සෞඛ්‍ය වෘත්තීය සමිති මර්ධනයට ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා

ප්‍රති ත්‍රස්ත පණතින් සෞඛ්‍ය වෘත්තීය සමිති මර්ධනයට ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා

ඇහුම්කන් දීම වෙණුවට මර්ධනය ආණ්ඩුවේ විනෝදාංශය වී ඇත. ත්‍රස්ත විරෝධී පනත තුල සෞඛ්‍ය වෘත්තීය සමිති මර්ධනය සඳහා රජය විශේෂ අවධානයක් යොමු කිරීම මගින්, සෞඛ්‍ය සේවයේ හොරා කෑම නතර කිරීමට වඩා ඒවා හෙලිදරව් කිරීම වැලැක්වීමට රජය සැලසුම් කරමින් සිටින බව ඉතා පැහැදිළිය.

සෞඛ්‍ය සේවාවේ ඕනෑම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කිරීමට හැකිවන පරිදි ත්‍රස්ථ වීරෝධිපනතින් අවස්ථාව ලබා ගැනීමට උත්සාහ කිරීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයකට අවතීර්ණ  වෙනවා.

රවී කුමුදේශ්

කැදවුම්කරු

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව