මේ ප්ලාස්ටික් අද සිට තහනම්

මේ ප්ලාස්ටික් අද සිට තහනම්

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අද (ඔක්තෝම්බර් 01) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මේ අනුව, තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09ක් රට තුළ භාවිතය තහනම් කර තිබේ.

ඒ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර අමාත්‍යවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජූලි මස 19 වන දිනැති අංක 2341/30 දරන ගැසට් පත්‍රය මගිනි.