පාසල් සිසුන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්

පාසල් සිසුන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්

පාසල් සිසුන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති අතර, එම චක්‍ර ලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක නියෝගයකටය.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

අදාළ චක්‍ර ලේඛය පහතින් දැක්වේ.

education act