ටෙලිකොම් විකිණිම ජාතික ආරක්ෂාවට තර්ජනයක් - ජගත් ගුරුසිංහ (VIDEO)

ටෙලිකොම් විකුණන ඒක රාජ්‍ය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව රජයේ පාර්ශවය පවා පිළිගෙන තිබෙන බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ, ජගත් ගුරුසිංහ මහතා පවසා සිටියා.

ජගත් ගුරුසිංහ මහතා දැක්වූ අදහස් පහත විඩියෝවන් ...