නීති විරෝධී ලෙස කුවේට්වල රැඳී සිටින්නන්ට පොදු සමා කාලයක්

නීති විරෝධී ලෙස කුවේට්වල රැඳී සිටින්නන්ට පොදු සමා කාලයක්

කුවේට් රජය විසින් 2024 මාර්තු මස 17වන දින සිට 2024 ජුනි මස 17වන දින දක්වා කාලය තුළ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම පොදු සමාකාළය තුළ වීසා නොමැතිව හෝ සේව ස්ථානයෙන් පළාගිය තැනැත්තන් වෙත ඔවුන්ගේ මව් රටට කිසිඳු බාධාවකින් තොරව ගමන් කිරීමට හෝ නව වීසා ලබාගනිමින් කුවේට් රාජ්‍ය තුළ සේවය  කිරීමට හැකිබව කුවේට්හී පිහිටි තනාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේනය පහත ලින්ක් භාගත කළ හැක.