රාජ්‍ය ආයතන විකිණීමට පෙර වෘත්තීය සමිති නායකයින් මර්ධනයට (VEDIO)

පාඩු ලබන ආයතන ගන්න කවුරුත් එන්නේ නැති නිසා ලාභ ලබන ආයතන විකිණිම සඳහා කටයුතු කරමින් සිටින්නේ මේ. රජයට ලාභාංශ හා බදු දියට ගෙවන රජයේ ආයතන විකිණීමට වෘත්තීය සමිති නායකයින් මර්ධනය කිරීම කරලා තමයි කටයුතු කරනනේ යයි, ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල මහතා පසුගියදා මාධ්‍ය හුමවකදී පවසා සිටියා.

ඔහුගේ කතාව පහත ඩිඩියෝවෙන් නරඹන්න.