රටේ සෞඛ්‍යට වෙනදේ ගැන කියා වෛද්‍ය චමල් සංජීව හඩා වැටෙයි (Video)

රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය අගෝස්තු (03) දින සෞඛ්‍ය සේවයේ වත්මනු අර්බුදය කුමක්ද?, එහි නිර්මාපකයින් කවුරුන්ද?, සැබෑ සෞඛ්‍ය අර්බුදය යට ගැසිට හැකිද?, එය නිවැරිදි කිරීමට කළ යුත්තේ කුමක්ද?, රැස්වීමක් පවත්වන ලදි.

එහිදී වෘත්තීය සමිති, සෞඛ්‍ය වෘත්තීයවේදීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම රැස්වීමේ අදහස් දක්වන ලද අතර, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළීබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ  සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා තම අදහස් දැක්වීමේදී වේදිකාවේ හඩා වැටණු ලක්ණට ලැබිණි.

ඔහු විසින්, මෙහිදී ආන්දොලනාත්මක හෙළිදරව්වක් කරන ලද අතර, මෙම අවස්ථාවට, විපක්ෂනායකවරයා ඇතුළු බහුජන සංවිධාන, වෘත්තීය සමිති නායකයින් පැමිණි සිටි අතර, රවි කුමුදේස්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ඇතුළු කථිකයින් ගණනාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වත්මන් අර්බුදය පිළිබඳව තම අදහස් පළ කරන ලදි.