හසලක දිරිය කතුන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය ගැන කාන්තා සංවිධාන නිහඬ ඇයි ? (VIDEO)

දින පනහක් ගත වෙලා තිබෙන හසලක සුමිත්‍රා ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කාන්තා කම්කරුවන් පාරට බැහැල තියෙන්නේ ජීවත්වෙන්න සරිලන වැටුපක් ඉල්ලලා. රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් දෙන මේ කතුන් ගැන කවුරුත් ඇහැ ඇරළා බලන්නේ නෑ.

අපි ඉල්ලා සිටින්නේ රජයට, කාන්තා සංවිධානවලට, වෘත්තිය සමිතිවලට මේ දිරිය කතුන්ගේ වෘත්තීය අරගලයට සම්බන්ධවී ජයග්‍රහණයට උරදෙන්න කියලා.