හසලක සුමිත්‍රා වර්ජකයින් අවුරුදු උත්සවයක් සුදානම් කරයි (Video)

හසලක සුමිත්‍රා ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කාන්තා කම්කරුවන් ජීවත් වීමට සරිලන සාධාරණ වැටුපක් ඉල්ලා පාරට බැහැල දැනට  දින පනහක් ගත වෙලා තිබෙන අවස්ථාවක ඔවුන් ඉතාමත් අසරණ තත්ත්වයකට පත්ව සිටින බව ඇන්ටන් මාකස් මහතා පවසා සිටියි.

කෙසේ නමුත් මෙම වර්ජිත කාන්තාවන් නොසැලී තම සටන ජයග්‍රාහීව අවසන් කිරීමට අධිෂ්ඨානව සටන් කරන බවත්, ඔවුන් හසලක ගම්වාසීන් සමග සිංහල/දෙමළ අවුරුද්ද සැමරීමට අවුරුදු උත්සවයක් සුදානම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


සබැඳි පුවත්

හසලක සුමිත්‍රා දිරිය කතුන් සියළු දරාගැනීම් මැද අඛණ්ඩව වැඩ වර්ජනයේ

සුමිත්‍රා හසලක ඇඟලුම් සේවිකා වැඩ වර්ජනය දිනවමු ! ජාත්‍යන්තර කාන්තා දිනය හසලක දී සමරමු !!

හසලක දිරිය කතුන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය ගැන කාන්තා සංවිධාන නිහඬ ඇයි ? (VIDEO)